විත්ති

රාවය,
1991 - 02 - 10


මේ 1998 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් පැවත්වු ලේඛකත්ව හා ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ ඩිප්ලෝමා ප්‍රදානොත්සවයයි.  මෙය වැදගත් වන්නේ ඩිප්ලෝමාව ප්‍රදානය කරනු ලබන්නේ මහාචාර්ය අනුල ද සිල්වා මැතිනිය වීමම නොවේ. එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරමින් සිටි මා මෙම වසරක කාලය තුල ශ්‍රී ලාංකීය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ලෝකයේ අද්විතීයන් සමග දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමට ලැබුනු අවස්ථාවයි. හෙලයේ මහා ගායිකා නන්දා මාලිනිය (නන්දා අක්කා) ද සමග එම පාඨමාලාව හැදෑරූ බව ජීවිත කාලය පුරාම කිව හැකි ආඩම්බරයයි.








පොත්



No comments: